(+94) 0552232520
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KAHATARUPPA M.M.V

බ /කහටරුප්ප ම.වි

පස්සර කලාපය

  • Register
  • Login
KAHATARUPPA M.M.V

බ /කහටරුප්ප ම.වි

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති ටී.එම් අමර රත්නායක  මයා

 

 

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මෙතෙක් කලක් අප පාසලට වෙබ් අඩවියක් නොතිබි අතර නව වෙබ් අඩවියක් ආරම්භ කිරීම ඉමහත් සතුටට කරුණකි.අප පාසලේ සමාජ ආර්ථික සංස්කෘතික වටිනාකම් ලෝකය සමග බෙදා හදා ගැනීමට මෙය මහගු අවස්ථාවක් වනු ඇත .

මෙම වෙබ් අඩවිය පලදායීව යොදාගනිමින්ද  දැනුම ආකල්ප කුසලතා වර්ධනය කර ගනිමින්  21 වන සියවසයට ගැලපෙන පුද්ගලයකු ලෙස සමාජගතවන මෙන් සියලු දුවාදරුවන්ගෙන් ඉල්ලාසිටිමි.


තවද මෙම වෙබ් අඩවිය නිර්මාණයට සහාය ලබාදුන් සියලු දෙනාටම මාගේ හදපිරි ස්තූතිය පුදකරන අතර විශ්වීය දැනුම හුවමාරු කර ගනිමින් යහගුනදම් වර්ධන කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙස සියලු දුවාදරුවන්ට ප්‍රකාශ ක සිටිමි.

නියෝජ්‍ය විදුහල්පති,

කහටරුප්ප මහා විද්‍යාලය

 

 

KAHATARUPPA M.M.V

බ /කහටරුප්ප ම.වි

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/කහටරුප්ප ම.වි (ජාතික පාසල) කහටරුප්ප, බදුල්ල.

: (+94)0552232520

: [email protected]

Supported By

© 2026 KAHATARUPPA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk