![]() |
![]() |
![]() |
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ජේ ඇස් කාරියවසම් මහතා 1929 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම මුල් ළමයි ගණන 7 කන අතර ඒමේ වසරේම ශිෂ්‍ය සංඛ්‍යව 87 ක් දක්වා වර්ධනය විය. පාසලේ මුල් ගුරුතුමන් වූයේ ජේ ඇස් කාරියවසම් මහතාය.

