| පාසල ආරම්භ වූ දිනය | 1929.08.05 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | |
| ජාතික පාසලක් වූ දිනය | 2021.05.17 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 03213 |
| සංගණන අංකය | 21128 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්ටයාර් 1.5892 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | පස්සර |
| කොට්ඨාසය | පස්සර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පස්සර |
| ග්‍රාම සේවක වසම | කහටරුප්ප |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 19A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 640 |
| 2022 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 42 |
| පාසලේ වර්ණය | මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ