(+94) 0552232520
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KAHATARUPPA M.M.V

බ /කහටරුප්ප ම.වි

පස්සර කලාපය

  • Register
  • Login
KAHATARUPPA M.M.V

බ /කහටරුප්ප ම.වි

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

 බ / කහටරුප්ප මහා විද්‍යාලයේ ශිෂ්‍ය , ශිෂ්‍යාවන්ගේ නිළ ඇදුම්
හා බාහිර පෙනුම පිළිබද ප්‍රමිතිය

පිරිමි ළමුන්

  • 1-9 ශ්‍රේණිවල පිරිමි ළමුන් අත් කොට සුදු කමිසය හා කොට නිල්
    කලිසම පැලදීම.

  • 10-13 ශ්‍රේණිවල පිරිමි ළමුන් අත් කොට සුදු කමිසය හා සුදු දිග
    කලිසම පැළදිය යුතුය.

  • කමිසයේ අත් වැල මිටට තෙක් අගල් 1ක් ඉහලින් තිබීම.

  • කොරලයේ බොත්තම් සහිත කමිසයේ සියළු බොත්තම් සුදු පාට
    වීම.

  •  කමිසයේ වම් පස සාක්කුවේ ඉහළ කෙරවලේ පාසල් නිළ ලාංජනය
    පැලදීම.

  • අනුමත කර පටිය ඉනට මදක් පහළට වන සේ කලිසමේ ඉහළ
    දාරය වැසෙන සේ පැලදීම.

  • 1-9 ශ්‍රේණි වල සිසුන්ගේ කොට නිල් කලිසම ඉනමත සිට දණ හිස
    දක්වා දිගු වීම.

  • 10-13 ශ්‍රේණි වල ළමුන්ගේ දිග සුදු කලිසම කමිසයේ ඉනෙන් පහල
    කොටස කලිසමට යට කර තිබීම.

  •  කළු මේස් සමග කළු ලෙස් සහිත සපත්තු පැලදීම.

  • 10-13 ශ්‍රේණි වල ශිෂ්‍යන්ගේ දිග සුදු කලිසම ඉණ සිට විලුඹ දක්වා දිගු
    වීම.
    සියලු ශිෂ්‍යන්ගේ උඩු කය හා යටි කය සදහා යට ඇදුම් පැලදීම.

  • කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබීම.

  • චාම් වර්ණයෙන් යුත් කොටු සහිත අත් ලේන්සුවක් බාවිතා කිරීම.
 
 
 

ගැහැණු ළමුන් (1-13)

 

  • ගවුම සුදු වර්ණය වීම.
  • ගවුම දණ හිස වැසෙන සේ වීම.

  • ගවුමේ අත උරහිස හා වැලමිට අතර දුරින් අඩක් වීම.

  • ගවුමේ කොරළය ඉදිරිපස අගල් 3ක් පළල වේ.

  • ගවුමේ කද කොටසේ උස ඉණ දක්වා වීම.

  • ගවුමේ වම් පස අතේ කෙරවල දාරයට සමාන්තරව පාසලේ නිළ ලාංජනය පැලදීම.

  • ගවුමේ වාටිය අගල් 2ක් පමණ වීම.

  • පාසලට අනුමත කර පටිය එහි කෙරවල ගවුමේ ඉණ පටියට
    සමාන්තරව පැලදීම.

  • ගවුමේ සම්පුර්ණ රැළි ප්‍රමාණය විශාල රැළි 4කි.

  • ගවුමේ වම් පස ඉනට පහලින් ඉදිරියට පෙනෙන පරිදි පමණක්
    සක්කුවක් තිබිය හැක.

  • ඇදුමට,හැට්ටයට කටු බාවිතා නොකර අයිලට් ඇල්ලීම.

  • සුදු මේස් සමග සුදු ලෙස් සහිත සුදු සපත්තු පැලදීම.
KAHATARUPPA M.M.V

බ /කහටරුප්ප ම.වි

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/කහටරුප්ප ම.වි (ජාතික පාසල) කහටරුප්ප, බදුල්ල.

: (+94)0552232520

: [email protected]

Supported By

© 2026 KAHATARUPPA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk