පාසලේ දැක්ම
"අපේකම හදුනන හා සුරකින දරුවෙක්
කුසලතා සපිරි දරුවෙක්
නිපුණතා පිරි චරිතයක් ඇති දරුවෙක්
සාමය හා විනය පිරිපුන් පෞරුෂයක් ඇ ති දරුවෙක් බිහි කිරීම" අපේ අරමුණයි .
පාසලේ මෙහෙවර
"අපේ අනාගත අභිලාෂයන්
දරුවන් වෙනුවෙන්
අපි උපරිමයෙන්"