20221111_105628.jpeg
20221111_105338.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

අපේකම හදුනන
හා සුරකින දරුවෙක්
කුසලතා සපිරි දරුවෙක්
නිපුණත පිරි චරිතයක්
ඇති දරුවෙක් සාමය හා විනය
පිරිපුන් පෞර්ෂත්වයක්
ඇති දරුවෙක් බිහි කිරීම
අපේ අරමුනයි

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු

 

ඌව පළාතෙ බදුල්ල දිස්ත්‍රික්කයේ   මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.කළා හා වාණිජ විශයදරා ඔස්සේ උසස්පෙළ අධ්‍යාපන කටයුතු සිදු කරයි.. 

පාසලේ ම‍ෙහෙවර

 

"අපේ අනාගත අභිලාෂයන්දරුවන් වෙනුවෙන්අපි උපරිමයෙන්"

 

 

 

 

 

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

kahataruppa mmv

Kahataruppa mv